Gossip

සුපිරි බොලිවුඩ් නිළි කරීනා කපූර් උපන්දිනය සැමරුවේ මෙහෙමයි – Photos

කරීනා කපූර් කියන්නේ ජනප්‍රිය බොලිවුඩ් නිළියක්.
ඇය විවිධ චරිතවලින් රසික ආදරය නිරතුරුවම හිමිකරගත්ත නිළියක්.
පසුගියදා ඇය සිය 39 වැනි උපන්දිනය සමරා තිබුණා.
පවුලේ අය වගේම හිතවතුන් කිහිප දෙනෙකුත් එක්ක කරීනා මේ විදිහට උපන්දිනය සමරා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!