IPL කුසලානය මේ පාර දිනා ගත්තේ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය ලබාදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම.
මෙහි සම්මාන ප්‍රධාන උත්සවය සඳහා පිටිය සකස් කරනකම් දෝනි කරපු වැඩක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ මහේන්ද්‍ර සිං දෝනි තමන්ගේ පුංචි දියණියත් එක්ක සෙල්ලම් කරන අයුරුයි.
එම වීඩියෝව පහතින්..
