Gossip

දකුණේ වෛරසය රට පුරා පැතිරීමේ අවදානමක් – රටම අනතුරේ

දකුණු පලාත තුල අධි වසංගත තත්වයට පත්ව ඇති ඉන්ෆ්ලූවෙන්සා රෝගය පාලනයට ජනතාව දැනුවත් කර නිසි ක‍්‍රියාමාර්ග නොගතහොත් රට පුරා පැතිරී යාමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ කරාපිටිය ශාඛාවේ නිලධාරීහු මේ බව සදහන් කරනවා.

පුහුණු වෛද්‍යවරුන් හිඟකම, ප‍්‍රතිකාර සදහා අවශ්‍ය උපකරන නොමැති වීම, ලමා දැඩි සත්කාර ඒකකවල ඉඩ පහසුමක් හිගවීම ආදී තත්වයන් නිසා රෝගය රටපුරා පැතිරුණහොත් තත්වය වඩාත් දරුණු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සභාපති වෛද්‍ය ජනිත් ලියනගේ මහතා කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!