කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනනවා.
දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි අය ඊයේ (30) රාත්රී 11ට පමණ අභාවප්රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසනවා.
මියයන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 93 වන වියේ පසුවුණා.
