Gossip

සිබිල් වෙත්තසිංහ අවසන් ගමන් යයි

කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනනවා.

දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අය ඊයේ (30) රාත්‍රී 11ට පමණ අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසනවා.

මියයන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 93 වන වියේ පසුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!