මේ දවස්වල අපූරු රැල්ලක් ඇතිවෙලා තියෙනවා.
ඒ තමයි නගරවල තියෙන අවපැහැගැන්වුණු බිත්තිවල ලස්සන රූ රටා මැවීම.
ඒ විදිහට නගරවල තැනින් තැන ඇදපු සිතුවම් පෙලක් ගැන හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුණා.
එහි ඡායාරූප පහතින්..