කොළඹ – නාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය ආයතනයක් තුළ ජනප්‍රිය රංගන ශිල්පිණි උදාරි පෙරේරා ගැටුමක් ඇති කරගෙන තිබෙන බවට වාර්තා වනවා.
පෞද්ගලික කටයුත්තකට ඊයේ උදෑසන අදාළ රූපලාවන්‍යාගාරයට ඇය ගොස් ඇති අතර ඇයට කලක සිට දන්නා හඳුනන කාන්තාවක් මුණ ගැසී තිබෙනවා.
එමෙන්ම එලෙස මුණගැසුණු ඒ කාන්තාව ජනප්‍රිය ව්‍යපාරිකයෙකුගේ බිරිඳක් බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙලෙස මුණ ගැසුන අවස්ථාවේ දෙදෙනා අතර දැඩි වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා.
එහි සිටි සේවකයන් මෙම ගැටුම මැඩ පැවැත්වීමට බොහෝ උත්සහ කළත් , දෙදෙනා දිගින් දිගටම එකිනෙකාට බැණගනිමින් ගැටුම දුරදිග ගොස් ඇති නිසා උදාරිව එම රූපලාවන්‍ය ආයතනයෙන් උදාරිව එළියට ඇද දමා තිබෙනවා බවත් විවිධ මාධ්‍ය මගින් අනාවරණය කරනවා.