දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියන්නේ දක්ෂ නළු නිළි දෙපළක් වගේම පසුගිය කාලයේ වැඩියෙන් කතාබහට ලක්වූ දෙන්නෙක්.
පසුගියදා කලාකරුවන් පිරිසක් එක්ක මොවුන් දෙදෙනාත් ඕස්ට්‍රේලියාවේ පැවති “සුපෙම් හැඟුම්” ප්‍රසංගයට සහභාගී වුණා.
මෙහිදී මොවුන්ගේ නර්තනය ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙලා තියෙනවා.
මෙම ප්රසංගයේදී ඒ දෙදෙනාගේ නර්තනය පටන් ගැනීමේදීම දිනක්ෂි වේදිකාවේ වැටෙනවා.
නමුත් ඔවුන් දෙදෙනා එම වේදිකාවේ ඉතාමත් අලංකාරවත්ව සිය නර්තනය නිමා කරනවා.
