2017 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි මස 28 වැනි අද දින නිකුත් කරන බවට පෙර සිටම දැනුම්දී තිබුණා.
අද සවස විභාග කොමසාරිස් කාර්යාලය පැවසුවේ රාත්‍රී 10 ට පෙර ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහරින බවයි.
නමුත් දැන් වෙලාව 10 පසුව තිබුණත් තවමත් ප්‍රතිඵල නිකුත් කර නැහැ.
ප්‍රතිඵල ලැබුණු විගස වෙබ් ගොසිප් ඔබ වෙත ඒ සියලු ප්‍රතිඵල ප්‍රථමයෙන්ම ගෙන ඒමට සූදානම්..