Gossip

මඟ බලාගෙන සිටි සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි – සියලු ප්‍රතිඵල මෙන්න

2017 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116 කදී පැවැත්වුණා.

ප්‍රතිඵල සියල්ල මෙතැනින් www.doenets.lk

මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකියි.‍
තවද ඔබේ ඇන්රොයිඩ්  ජංගම දුරකථන ඔස්සේ doenets.lk සහ ඇපල් ජංගම දුරකථන සඳහා doenets යන ඇප්  හරහාද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!