Gossip

සත්තුවත්තේ සත්තුන්ට නත්තලටත් කලින්ම නත්තල් තෑගි ලැබිලා

නත්තල් මාසය කියන්නේ ගොඩක් අයට තෑගි ලැබෙන මාසයක්නේ.

අපි මේ කියන්න යන්නේ නත්තලටත් කලින්ම එහෙම තෑගි හම්බුණු කට්ටියක් ගැන.

සත්ත්ව උද්‍යානයේ සතුන්ට තමයි මෙහෙම තෑගි හම්බවෙලා තියෙන්නේ.

මේ සිද්ධිය වාර්තා වෙන්නේ ලන්ඩන් සත්ත්ව උද්‍යානයකින්.

ඉතින් මේ විදියට නත්තලට හම්බුණු තෑගි මොනවගේද කියලා බලන්න සත්තු කොච්චර උනන්දු වෙලා තියෙනවාද කියලා මේ ඡායාරූප බැලුවහම ඔබට පෙනෙයි.

කොහොමවුනත් නත්තලේ සතුට සත්තු සමග මේ විදියට බෙදාගත්ත එකනම් අගය කරන්න ඕන කාරණයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!