Gossip

අපේ හෙළ සිරිතට මුල් තැන දීලා ජෝඩු 100 ක් කොළඹදී යුගදිවිය අරඹයි – Photos

චීන රාජකීය විවාහා මංගල උත්සවය ඊයේ දින (17) කොළඹ මහනගර සභා පිටියේදී මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙය සංවිධාන කර තිබුණේ මහනගර අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය එක්වයි.

මෙහිදී චීන මනාල මනාලියන් 100 දෙනෙකු යුග දිවියට එළඹ තිබුණා.

මෙම මංගල උත්සවය ශ්‍රී ලංකානු සම්ප්‍රදායානුකූලව පැවැත්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බදතාවට 60වසරක් සපිරිම නිමිත්තෙන් මෙය සංවිධානය කර තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!