ප්රවීන රංගන ශිල්පී ශ්රියන්ත මෙන්ඩිස්ගේ හා ප්රවීණ නිළි කුසුම් රේණුගේ දියණිය තාරුකී අමායා මෙන්ඩිස්ගේ විවාහ උත්සවය ඊයේ දිනයේ දී කොළඹ පිහිටි සුපිරි හෝටලයකදී පැවැත්වුණා.
අමායාගේ අතිනත අරගත්තේ ෂෙහාන් පෙරේරායි.
මේ අවස්ථාවට ක්ෂේත්ර යේ කලාකරුවන් රැසක් සහභාගී වී සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.
