දොඩම්ගොඩ ප‍්‍රදේශයේ රජයේ කාර්යාලයක සේවය කරන නිලධාරිනියක් සේවය අවසන් කොට පැමිණ පා ගමනින් නිවස බලා යමින් සිටියදී ඇගේ ශරීරය ස්පර්ෂ කොට ලිංගික අතවර සිදුකර පලා යෑමේදි
නිලධාරිනිය කෑ ගැසූ විට ගම්වාසීන් පැමිණ මොහු අල්ලාගෙන ඇති අතර පසුව සැකකරුගේ මාපියන් පැමිණ පැමිණිලිකාරියට බැන වැදී ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.
දකුණු කළුතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂක දිස්නා මහත්මිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ලදී.
