බි්රතාන්යයේ වයස්ගත බළල් සොහොයුරන් වූ නිතිකා සහ ලියොන්ට අලූත් නිවහනක් ලැබී ඇත. මේ බළලූන් දෙදෙනාගේ වයස අවුරුදු 21 කි. නිකා සහ ලියොන් හාර ගැනීමට ලොව රටවල් රැසකින් ඉල්ලූම් කර තිබුණි. එහෙත් බි්රතාන්යයේ නෝර්ත් හැම්ප්ටන් ෂයර්හි නිවසක රැකවරණය එම බළල් සොහොයුරන්ට ලැබී ඇත.