Gossip

වයස්ගත බළල් සොහොයුරන්ට නව නිවහනක්

බි‍්‍රතාන්‍යයේ වයස්ගත බළල් සොහොයුරන් වූ නිතිකා සහ ලියොන්ට අලූත් නිවහනක් ලැබී ඇත. මේ බළලූන් දෙදෙනාගේ වයස අවුරුදු 21 කි. නිකා සහ ලියොන් හාර ගැනීමට ලොව රටවල් රැසකින් ඉල්ලූම් කර තිබුණි. එහෙත් බි‍්‍රතාන්‍යයේ නෝර්ත් හැම්ප්ටන් ෂයර්හි නිවසක රැකවරණය එම බළල් සොහොයුරන්ට ලැබී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!