කොරෝනා වෛරසය ලෝක ජනග‍්‍රහණයෙන් සියයට 70 කට ආසාදනය වීමේ අවදානමක් ඇති බව ඇමරිකාවේ හාවඞ් විශ්ව විශ්‍යවිද්‍යාලයේ වසංගත රෝග විශේෂඥ මාර්ක් ලිප්ට්මිස් අනතුරු අඟවා ඇත.
මෙම රෝගය නිසා මේ වනවිට 3343 දෙනකු මියගොස් තිබේ. තවත් අනූදහස් අටසීය හැත්තැහත් දෙනෙකුට ආසාදනය වී ඇත. ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ හදිසි තත්ත්වයක්ද ප‍්‍රකාශ කර තිබේ.
ස්විට්සර්ලන්තයෙන් කොරෝනා රෝගය පනස්හයදෙනෙකු හමුවී ඇති අතර එයින් රෝගියෙකු මරණයට පත්වී ඇත.
