ජනප්‍රිය රංගන ශිල්පිනී කිම් කාඩේෂියන් පවුලේ ලාබාලතමයා වන කයිලි ජෙනර් 22 වැනි උපන්දිනය සමරා තිබෙනවා. බිකිනි ඡායාරූප නිසාම වැඩි වශයෙන් ලෝකයේ කතාබහට ලක්වන ඇය උපන්දිනය ඉතාමත්ම උත්කර්ශනිය ලෙසට සමරා තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.