Gossip

ලොවම වසඟයට ගත් ලාබාලතම සරාගි බිලියනපතිනියගේ උපන්දින සාදය – Photos

ජනප්‍රිය රංගන ශිල්පිනී කිම් කාඩේෂියන් පවුලේ ලාබාලතමයා වන කයිලි ජෙනර් 22 වැනි උපන්දිනය සමරා තිබෙනවා. බිකිනි ඡායාරූප නිසාම වැඩි වශයෙන් ලෝකයේ කතාබහට ලක්වන ඇය උපන්දිනය ඉතාමත්ම උත්කර්ශනිය ලෙසට සමරා තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!