ඉන්දුනීසියාවට රික්ටර් පරිමාක 7ක ප්රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් ලංකාවට සුනාමි තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බවට වාර්තා වෙනවා.
වෙරළබඩ ප්රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි නිවේදනයක්.