Gossip

ලංකාවට සුනාමියක් ඇතිවීමේ අවධානමක්.. විස්තරය මෙන්න..

ඉන්දුනීසියාවට රික්ටර් පරිමාක 7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් ලංකාවට සුනාමි තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බවට වාර්තා වෙනවා.

වෙරළබඩ ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි නිවේදනයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!