Gossip

රෝහිත – ටට්යනා යුවළ වෙනුවෙන් බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේදී පැවති දේව මෙහෙය මෙන්න – Photos

පසුගියදා යුග දිවියට ආරම්භ කළ රෝහිත – ටට්යානා යුවළ කතෝලික ආගමික චාරිත්‍ර අනුව ආශිර්වාද ලබාගැනීමේ දේව මෙහෙයක් ඊයේ බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේදී පැවැත්වුණා.
රාජපක්ෂ පවුලේ සහ ටට්යානා පවුලේ සියලු දෙනා සහ හිතවතුන් මෙම දේව මෙහෙයට එක්ව සිටියා.
පසුගිය 24 වැනිදා මැදමුලන වීරකැටිය ගම්මානයේදී රෝහිත රාජපක්ෂ සහ ටට්යානාගේ මංගල උත්සවය සිදුවුණා

ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!