Gossip

බිරිඳගෙන් පිටවූ අවසන් වචනය “මගේ සැමියා” – අත්වැල් පටලාගෙන එකම මොහොතක අවසන් ගමන ගිය අපූරු පෙම් යුවළ – Photos

ආදරේ කියන්නේ උත්තරීතර හැගීමක්.
ඒත් අද ආදරේ මුදලට, බලයට ලස්සනට වෙනස් වෙන තැනට පත්වෙලා.
සමහරු කාලයත් එක්ක වෙනස් වෙලා යනවා.
ඒත් ඒ හැමදේටම වඩා වෙනස් ආදර කතාවක් ගැන අපිට ඔස්ට්‍රේලියාවෙන් අහන්න ලැබුණා.
විවාහයේ සිට මරණය දක්වාම එකටම සිටි යුවළක් ගැනයි මේ සංවේදී ආදර කතාවෙන් කියවෙන්නේ.
ඇය නමින් Norma june Platell. ඇයගේ සැමියා තමයි Francis Ernest Platell.
අවුරුදු ගාණක් ආදරෙන් ජීවත් වුණු මේ දෙන්නා පසුගියදා එකම මොහොතක අවසන් ගමන් ගිහින්.
මියයද්දි Norma june Platell 90 හැවිරිදි වියේ පසුවූ අතර Francis Ernest Platell 92 වැනි වියේ පසුව තිබුණා.
ඔවුන් විවාහයේ 70 වැනි වසර සමරන්නත් සූදානමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඔවුන්ගේ මරණ සහතිකයේ මියගිය වෙලාව එකම වේලාව සටහන්ව තිබීමද විශේෂත්වයක්.
අවසන් මොහොතේ Norma june Platellගේ මුවින් පිටව තිබෙන්නේ “මගේ සැමියා” යන වචනය බවයි ඇගේ දියණිය විදෙස් මාධ්‍යයට පවසා තිබෙන්නේ.
ජීවිත කාලය පුරාම ආදරයෙන් බැදුනු මේ යුවළ අවසන් මොහොතේදීත් ආදරයෙන් අවසන් ගමන් ගිය අවස්ථාවේ ඡායාරූප පෙළක්ද අන්තර්ජාලයට නිකුත් වී තිබුණා..

එහි ඡායාරූප පහතින්…

Amanda Platell Collects
Amanda Platell and her father Frank Platell and mum Norma in 2010 in England for an article about Fathers and Daughters for Femail. Pictures copied by Ben Lister on January 13th 2013.

Amanda Platell Collects
Amanda Platell and her father Frank Platell in Provence in 2006 for an article about Fathers and Daughters for Femail. Pictures copied by Ben Lister on January 13th 2013.

Amanda Platell Collects
Amanda Platell and her father Frank Platell and mum Norma in London in 1998 for an article about Fathers and Daughters for Femail. Pictures copied by Ben Lister on January 13th 2013.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!