මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්රය වෙනස් කළ කවුරුත් ආදරය කරන ගායකයෙක්.
ඒ නිසාමයි අදටත් ඔහුගේ ගීත තරුණ පරපුරත් නිතරම මුමුණන්නේ.
අපි මේ විදිහට මිල්ටන් මල්ලවආරච්චි ගැන කතා කළේ ඔහුගේ මතකය නැවතත් අවදි කරපු සිද්ධියක් නිසයි.
ඒ තමයි මිල්ටන්ගේ විකසිත පැතුමන් ඔබේ ලයේ ගීතය මුණුපුරෙකු වන පවන් මල්ලවආරච්චි විසින් Mashup එකක් විදිහට එළිදැක්වීම.
මිල්ටන්ගේ හඬින්ම ගායනා කළ එම ගීතය පහතින්…
