Gossip

රසික හදවත් මියුරු හඬින් වසඟ කළ මිල්ටන් මල්ලවආරච්චි නැවතත් උපදී – වීඩියෝ

මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රය වෙනස් කළ කවුරුත් ආදරය කරන ගායකයෙක්.

ඒ නිසාමයි අදටත් ඔහුගේ ගීත තරුණ පරපුරත් නිතරම මුමුණන්නේ.

අපි මේ විදිහට මිල්ටන් මල්ලවආරච්චි ගැන කතා කළේ ඔහුගේ මතකය නැවතත් අවදි කරපු සිද්ධියක් නිසයි.

ඒ තමයි මිල්ටන්ගේ විකසිත පැතුමන් ඔබේ ලයේ ගීතය මුණුපුරෙකු වන පවන් මල්ලවආරච්චි විසින් Mashup එකක් විදිහට එළිදැක්වීම.

මිල්ටන්ගේ හඬින්ම ගායනා කළ එම ගීතය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!