අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමක් සිදුවිය. මෙම වෙඩි තැබීමෙන් 1ක් අයෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගෙන් 10 දෙනෙකුම පිරිමින් වන අතර එයිනුත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය කියයි. මෙම එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ඡායා රූප පෙළකි.
