Gossip News

රන්ජන් රාමනායකන ලබන 20 වනදා දක්වා රිමාන්ඩ්

පොලිසියේ රාජකාරියට බාධා කිරීම නිසා අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් අද අධිකරණට ඉදිරිපත් කෙරුණා.එහිදී මහේස්ත්‍රාත් වරයා නියෝග කලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකන ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!