heart Radio මාධ්‍ය ජාලයට අයත් රේඩියෝ නාලිකාවක සජීවී සම්මුඛ සකචාඡාවකට අපේ රටේ ජනප්‍රිය නිළියක් වන අනර්කලී ආකර්ෂා සහභාගී වී තිබෙනවා.
මෙහිදී අදාළ වැඩසටහනේ නිවේදිකාව විසින් ඇසූ ප්‍රශ්නයකට අනර්කලී පිළිතුරු දෙන ආකාරය වීඩියෝවක් සමාජජාල මාධ්‍යයන්හි පළ කර තිබෙනවා.
මේ එම වීඩියෝවයි.
