රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහ පසුගියදා උපන්දිනය සමරා තිබුණේ මුළු රටේම අවධානය ලබාගනිමින්.
ඒකට හේතුවුණේ ජනප්‍රිය නළු නිළියන් 600 දෙනෙකු පමණ සහභාගීවෙමින් ලක්ෂ ගණන් වටිනා ත්‍යාගද පිරිනැමීම.
මේකට සමාජයේ බොහෝ දෙනෙක් තම අප්‍රසාදය පලකර තිබුණේ දහසකුත් දුප්පත් මිනිසුන්, අසරණ මිනිසුන් සිටියදී කෝටි ගණනක් මුදල් නිකරුනේ වැයකිරීම නිසා.
මේ ගැන අන්තර්ජාලය පුරාම විවිධ අදහස්ද හුවමාරු වෙමින් තිබුණා.
ඒ වගේම මේ සාදයට පැමිණ සිටි රංගන ශිල්පීන්ගේ ඇඳුම් ගැනද බොහෝ දෙනෙක් විවේචන එල්ලකර තිබුණා.
එම විලාසිතාවලට අපූරු මඩපහරක් එල්ල කරමින් අන්තර්ජාලය පුරා සැරිසරන ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.
එහි සඳහන් කර තිබුණේ චන්දිමාල්ගේ රෝයල් පාර්ටියේ නොදුටු දසුන් යනුවෙන්.
එම ඡායාරූප පහතින්…
