නොසිතූ මොහොතක ලොවෙන් සමුගත් තරුණ රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ අවසන් කටයුතු ඊයේ (28) ඔහුගේ ගම් ප්රදේශයේදී සිදුවුණා.
මේ අවස්ථාවට ඔහුගේ ඥාතීන්, හිතුමිතුරන් මෙන්ම කළා ලෝකයේ ළඟින් ඇසුරු කළ පිරිස්ද සහභාගී වී සිටියා.
දේහය දසුන්ගේ මිතුරන්ගේ කරමතින් සුසාන භූමියවෙත රැගෙන යනු ලැබුවා.
