Gossip

රටක් හඬවා සමුගත් දසුන් මිතුරන්ගේ කරමතින් අවසන් ගමන ගියහැටි – Photos

නොසිතූ මොහොතක ලොවෙන් සමුගත් තරුණ රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ අවසන් කටයුතු ඊයේ (28) ඔහුගේ ගම් ප්‍රදේශයේදී සිදුවුණා.

මේ අවස්ථාවට ඔහුගේ ඥාතීන්, හිතුමිතුරන් මෙන්ම කළා ලෝකයේ ළඟින් ඇසුරු කළ පිරිස්ද සහභාගී වී සිටියා.

දේහය දසුන්ගේ මිතුරන්ගේ කරමතින් සුසාන භූමියවෙත රැගෙන යනු ලැබුවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!