ජර්මන් යුදෙව්වන්ගේ සංකේතයක් වන කිප්නා නමින් හදුන්වන හිස් පලඳනාව භාවිත නොකරන ලෙස උපදෙස් දී තිබෙනවා.
ඒ යුදෙව්වන්ට එරෙහිව වෛරී ප්රහාර ඉහල යාම හෙතුවෙන්.
පසුගිය වර්ෂ කිහිපය තුල යුදෙව්වන්ට එරෙහි පහරදිම් සියට දහයකින් පමණ ඉහල ගොස් ඇති බවයි ජර්මන් වාර්ථා සදහන් කළා.
එම නිසා ජර්මන් ජාතිකයින්ට යුදේව් හිස් වැසුම තහනම් කර තිබෙනවා.