සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය ඊයේ දිනයේ අරලියගහ මංදිරයේදී පැවැත්වුණා.
කෙසේවෙතත් කලක් පුවත් මැවූ චතුර සේනාරත්න ගැන ආයෙත් කතාවෙන්න පටන් අරන් තියෙනවා.
මේනිසා සමාජජාල මාධ්‍යයන්වලත් නිර්මාණාත්මක පෝස්ට් හුවමාරු වෙන්න පටන් ගත්තා.
මේ ඒවායින් කිහිපයක්.
