මෙරට 14 වැනි කොරෝනා මරණය සිදුව තිබෙනවා.
කුලියාපිටියේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් මෙලෙස මියගොස් තිබෙනවා.
ඇය කොළඹ IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.