කොරෝනා නිසා මියයන ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජාතිකයින් භූමදානයට මාලදිවයින් රජය විසින් වෙනම දූපතකුත් වෙන් කර ඇති බව වාර්තාවේ.
මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ද දැනුවත් කර තිබේ.
කෙසේ වෙතත් ඉස්ලාම් ආගමිකයන් මෙරටදී භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලබාදී නොමැත.
කොරෝනා නිසා මියයන මෙරට මුස්ලිම් ජාතිකයින් භූමදානයට මාලදිවයින් ජනපති ඉබ‍්‍රහිම් මොහොමඞ්ගේ අනුමැතිය හිමිව තිබේ.