Gossip News

මෙරට කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්, භූමදානය කිරිමට මාලදිවයිනෙන් දූපතක්

කොරෝනා නිසා මියයන ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජාතිකයින් භූමදානයට මාලදිවයින් රජය විසින් වෙනම දූපතකුත් වෙන් කර ඇති බව වාර්තාවේ.

මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ද දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් ඉස්ලාම් ආගමිකයන් මෙරටදී භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලබාදී නොමැත.

කොරෝනා නිසා මියයන මෙරට මුස්ලිම් ජාතිකයින් භූමදානයට මාලදිවයින් ජනපති ඉබ‍්‍රහිම් මොහොමඞ්ගේ අනුමැතිය හිමිව තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!