මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දසදෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 935ක් දක්වා ඉහළ ගොස් තිබේ.