කුමාර් සංගක්කාර දේශපාලනයට පිවිසෙන බවට මේ වනවිට පුවත් පැතිරෙමින් තිබෙනවා.
ඒ ගැන අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පවසන්නේ තමන් කිසිලෙසකින් දේශපාලනයට නොපැමිණෙන බවයි.
ඇතැම් දේශපාලඥයන් සහ දේශපාලන පක්ෂ තමන් දේශපාලනයට පැමිණීම ගැන විවිධ අදහස් පලකළද ඒ සියලු දේ ප්රතික්ෂේප කරන බව සංගා වැඩිදුරටත් පවසා තිබෙනවා.