හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ මිනී මෝරුන් ඇති කරන බවට පසුගිය කාලයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාවක් සමජ ගත වී තිබුණා.
පසුගිය දින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දෙරණ 360 කාලින වැඩසටහන සමඟ එක්වු අතර එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අප මාධ්‍යවේදී විසින් ඔහුගෙන් විමසා සිටියේය.
එම අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැහැදිලි කිරීමක් කරන ලදී.
“ඕකනේ කියන්නේ..මාලුවෙක් ඇති කරත්..මාළු ටැංකියක් තිබ්බත් ඒක මිනී මෝරුන් වෙනවා..මිනී මෝරෙක් ඇති කරාට කාටවත් ප්‍රශ්නයක් නෑනේ..පුලුවන්නම්…ඒක ලේසි නෑ මිනී මෝරු ඇතිකරන්න….ඒකට හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕන…”
එම වීඩියෝව පහතින් නරඹන්න
OBSERVER
March 18, 2015 at 2:50 pm
During the time Sadam Hussain ruled it was rumouerd that his son kept MORU to feed the flesh of his dead opponents.To hear that Mr Gotabaya kept Moru as pets makes my flesh creep and I am begining to wonder about all the people who dissapiered without a trace in the recent past.
gay porno
March 26, 2015 at 12:36 am
Im thankful for the post.Thanks Again. Will read on…