Gossip

සුපිරී ජෙනිෆර්ගෙන් සුපිරි වැඩක් – (වීඩියෝ)

ජෙනිෆර්  ලොපෙස්  (Jennifer Lopez) කියන්නේ මේ වන විට මුළු ලොකයේම ජනප්‍රිය වෙලා ඉන්න ගායිකාවක්. ඇය ගායනයෙන් පමණක් නොව සරාගී  බවිනුත් සිත් ඇඳ බැඳ ගන්නා තැනිත්තියක් කිවලු කවුරුත් දන්න කාරණයක් . මේ කියන්න යන්නේ ජෙනිෆර්ගේ සරාගී බව පිළිබඳව කතාවක් නම් නෙවෙයි. ඇයගේ දක්ෂතාවය ඉතාමක් හොඳයි  ඉස්මතු වූ අවස්ථාවක් පිළිබඳවයි.

 

පසුගිය දිනක AMERICAN IDOL XIV  වැඩ සටහන විනිශ්චය කරමින් සිටි අවස්ථාවේදී  ඇය විසින්  ප්‍රේක්ෂකයින්ගේ සිත් ඇඳබැඳ ගන්නා සුළු   ගායනයක් සිදු කළා. ඒ ගැන කියනවාට වඩා එම වීඩියෝව බැලුවොත් ජෙනිෆර්ගේ දක්ෂතාවය හොඳින් දැකබලා ගැනීමට හැකිවෙනවා.

 

එම වීඩියෝව පහතින් බලන්න.

jenifer jenifer1 jenifer3 jenifer4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!