ගීතා කුමාරසිංහ කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්.
ඉතින් ඇගේ අවුරුදු 37ක විවාහය පසුගිය 26 වනදා අවසන් වෙලා තියෙනවා.
ඒ ඇගේ දේශපාලන කටයුතු සඳහා බාධාවක්ව තිබූ ස්විස්ටර්ලන්ඩ් පුරවැසිභාවය අහෝසි කිරීමත් සමගයි.
ඉතින් ඇය ඒ ගැන මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ මෙලෙසයි.
