Gossip

“මම මගේ ජීවිතේ ගන්න පුළුවන් අමාරුම තීරණය ගත්තා” – ගීතාගේ අවුරුදු 37ක විවාහයත් අවසන්

ගීතා කුමාරසිංහ කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්.

ඉතින් ඇගේ අවුරුදු 37ක විවාහය පසුගිය 26 වනදා අවසන් වෙලා තියෙනවා.

ඒ ඇගේ දේශපාලන කටයුතු සඳහා බාධාවක්ව තිබූ ස්විස්ටර්ලන්ඩ් පුරවැසිභාවය අහෝසි කිරීමත් සමගයි.

ඉතින් ඇය ඒ ගැන මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ මෙලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!