පසුගිය දවස්වල සමාජජාල පුරාම කතාවුණ කෙනෙක් තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ.
ඒ වගේම තමයි රෝහිතගේ පෙම්වතිය ටට්යානා ගැනත් කතාවෙන්න පටන් ගත්තා.
ඉතින් රෝහිත – ටට්යානාගේ ආදරය ගැන හැමෝම හැමතැනම කතාකලාට රෝහිත ඒ ගැන මාධ්‍යයට නම් කිසිවක් කියලා තිබුණේ නැහැ.
ඉතින් අදට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් වෙබ් ගොසිප් අපි ගියා රෝහිතගේ ආදර කතන්දරය ගැන හොයලා බලන්න.
ඉතින් රෝහිත අපිත් එක්ක ඔහුගේ ආදරය ගැන පිළිසඳරක යෙදුණේ මේ විදියට.
