Gossip

මත්පෙති එක්ක ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

පානදුර ක්‍රීඩා සමාජයක ක්‍රිඩකයෙකු හඳුනා නොගත් මත්පෙති දහයක් සමග පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරක් මත මොරන්තුඩුව පැරණි සේවා මාවතේදීයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු මෙම මත්පෙති පාවිච්චි නොකරන බවත් විවිධ පුද්ගලයින් රුපියල් තුන්සියය බැගින් හා පන්සියය බැගින් විකුණන බවටයි.

මෙම පුද්ගලයාගේ නිවස පරික්ෂා කර තවත් මත්පෙති තිබේදැයි පරික්ෂා කළද කිසිවක් හමු නොවු බව පොලීසිය සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!