මෙම වසරේ ජනවාරි මාසියේ සිට මත්තල ගුවන්තොටුපල කාර්යබහුල වී ඇති බව එම ගුවන්තොටුපලේ කලමනාකාර ප්‍රධානී උපුල් කලංසූරිය මහතා පවසයි.
ඔහු පවසන්නේ කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් මෙලෙස කාර්යබහුල වී ඇති බවය.
මත්තල ගුවන්තොටුපල පිළිබදව මාධ්‍යය ඔස්සේ සාවද්‍ය තොරතුරු ඇතැම් පිරිස් විසින් ප්‍රචාරය කරන බවද අප කළ විමසීමකදී උපුල් කලංසූරිය මහතා කියා සිටියේය.
මේ මේ වන විට මත්තල ගුවන් තොටුපොලේ පවතින කාර්යබහුල තත්ත්වයේ වීඩියෝ දර්ශන වෙයි.