මාංචන පීරිස් කියපු ගමන් මේ වන විට ලංකාවේ ඉන්න බොහෝ පිරිසක් දන්නවා..
නමුත් මේ කඩවසම් තරුණයා ගැන නොදන්න පිරිසකුත් ඉන්නවා..
මාංචන පීරිස් කියන්නේ මේ රටේ ඉන්න සුප්රසිද්ධ පුද්ගලයෙකුගේ පුතෙක්…
ඒ වෙන කවුරුත් නෙවෙයි ජෝතිර්වේදී මංජුල පීරිස් මහතාගේ බාල පුතා..
මාංචනව එක පාරක් දැකපු කෙනෙකු අනිවාර්යයෙන් දෙවැනි පාරත් හැරිලා බලනවා එයාගේ දිහා.. මොකද එයා ඒ තරම් කඩවසම් නිසා..
අපි මෙහෙම මෙයාව වර්ණනා කරන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි.. මාංචන මේ දවස්වල ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ.. ඒ මෙයා Manhunt International – WORLD’s තරඟයට ඉදිරිපත් වෙලා..
ඉතින් මාංචනට ආදරය කරන ගොඩක් දෙනෙක් මේ දවස් වල මෙයා මේ සහභාගී වෙලා තියෙන තරඟයෙන් දිනනවා බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ..
හැබැයි ඒකට මෙන්න මේ දේවල් කරන්න ඕන….
Vote for your favorite Manhunt! To vote,
1. LIKE Manhunt International – WORLD page
2. LIKE Manhunt Sri Lanka page
3. LIKE your favorite Manhunt
4. SHARE the photo of your favorite Manhunt
The Manhunt with the most number of votes that fulfills these criteria will be the Manhunt Sri Lanka 2018 Popularity Awardee.
#ManhuntIntl #ManhuntSriLanka2018 #PopularityAward
To vote for Manhunt Sri Lanka 2018 #2, follow the following steps:1. LIKE Manhunt International – WORLD page2. LIKE…
Posted by Manhunt International – WORLD on Friday, March 23, 2018
