Gossip

රටම දන්න රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් සියදිවි හානිකර ගනී – Photos

රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් සියදිවි හානිකරගෙන තිබෙනවා.
තෙලිඟු භාෂාවෙන් ප්‍රවෘත්ති නිවේදනය කරන ඇය ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි ඇගේ මහල් නිවාසයේ සිව්වැනි මහලෙන් පැන සියදිවි හානිකරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය ඉරිදා මෙය සිදුව ඇති අතර V6 news නාලිකාවේ ඇය යේවය කරමින් සිට තිබෙනවා.
ඇය සිය සැමියාගෙන් මීට වසර 6 කට පමණ ඉහතදී වෙන්වී ඇති අතර අවුරුදු 14 ක පුතෙක්ද ඇයට සිටිනවා.
ඇය ජීවිතය නැතිකර ගැනීමට පෙර My Brain is my Enemy යනුවෙන් යමක් ලියා ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!