දුරියන් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ දැකගන්නට පුළුවන්.
මග දෙපස දුරියන් වෙළඳුන් මේ දිනවල බහුලයි.
ඒ අතර විශේෂ වෙළෙන්දියක් පිළිබඳව රොයිටර් පුවත් සේවයේ හිටපු ශ්‍රී ලංකා වාර්තාකරු Shihar Aneez තම twitter ගිණුමේ වීඩියෝ සටහනක් පළ කර තිබෙනවා.
ඒ චීන ජාතික කාන්තාවක් බේරුවල ප්‍රදේශයේ දුරියන් විකුණන ආකාරයයි.
