Gossip

බුද්ධි අංශයේ ලියුම මම දැක්කෙත් සිංගප්පූරු සංචාරය අතරතුර ෆේස්බුක් එකෙන් – ජනපති කියපු කතාව

ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් අනතුරු ඇඟවීමක් කරමින් නිකුත් කළ ලිපිය තමා දුටුවේද සමාජජාල මාධ්‍යයන් තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ මහතා ඒ බව පැවසුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැත්වූ සාකච්ඡාවේදීයි.

එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ ලිපිය තමා දුටුවේද සිංගප්පූරු සංචාරය අතරතුරදී බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!