විවාහයෙන් පසු සජිත ඇන්තනී සිය බිරිඳ සමග තායිලන්ත සංචාරයකට ගොස් තිබෙනවා.
එහිදී සජිත බුවිනිගේ හීනයක් සැබෑ කරලා තියෙනවා.
කොටියෙක් සමග සිටින ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්ට යොමු කරමින් ඔහු කියා ඇත්තේ බුවිනිගේ හීනයක් සැබෑ වුණා කියලායි.
මේ ඔවුන්ගේ තායිලන්ත සංචාරයේ ඡායාරූප කිහිපයක්.
